දින 100ක්

ඔබට සතුටින්

සිටීමට හැකිද?

time-button-si
71_2.png_2749x2733

මොකක්?

 

අප ජීවත්වන කාර්‍යබහුල ජීවිතය ඔබගේ වර්ණනාවට හේතුවන නමුත් ජීවිතය ගලාගෙන යන අති ධාවිත වේගය විසින් ඔබට ජීවිතය විඳීමට ඇති අවස්ථාවන් අහිමි කරමින් පවතියි. තම වටපිටාව හා තමන්ව අගය කිරීමට හැකිවීම මිනිසාගේ දිගු කාලීන සතුටේ මුලිකම හේතුවයි.

 

මෙම අභියෝගයෙන් 71% දෙනෙක්ම පරාජය වන්නේ ඔවුන්ට ඒ සඳහා යෙදවීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිකම නිසයි. සරලවම මේ මිනිසුන්ට සතුටින් සිටීමට කාලයක් නෑ. ඔබටත් එය එසේද?

කොහොමද, එය ඉතා සරලයි!

  

දිනපතාම ඔබව සතුටට පත්කළ දෙයක ඡයරූපයක් එවන්න

 

මෙය ඕනෑම දෙයක් විය හැකියි. මිතුරු හමුවක් හෝ ළගම කඩෙන් ගත් රස කේක් කැල්ලක්, විඩාබර දිනකට පසු නිවසේ රැඳී සිටින මොහොතක් හෝ ආගන්තුකයෙකුට උදවු කල මොහොතක් විය හැකියි.

 

#100happydays අභියෝගය ඔබ සඳහායි. වෙන කිසිවෙකු සඳහා නොවේ.

 

මෙය සතුටු වීමේ තරඟයක් හෝ කැපී පෙනීමේ තරඟයක් නොවේ. ඔබ අන් අයගේ ඉරිසියාවට භාජනය වීමට තැත් කරන්නේ නේ නම් ඔබ පටන් ගැනීමටත් පළමුව පරාජය වී ඇත. රැවටිලිකරුවන් ගැන කතා කිරීමෙන් පලක් නැත.

එසේනම් ප්‍රථමයෙන් >මෙතනින්<, ලියාපදිංචි වෙන්න. ඉන්පසු ඡායාරූප එවීම සඳහා පහසුම මාර්ගය තෝරාගන්න. මෙතනදීම ඔබට ඔබගේ ඡායාරූපවල හා සහභාගීත්වයේ පෞද්ගලිකත්වය පිලිබඳ තීරණය කල හැක.

 

  • ඔබගේ පින්තුරය ෆේස්බුක්, ට්විටර් හෝ ඉන්ස්ටර්ග්රම් හරහා #100happydays පොදු හැෂ් ටැගය සමඟ බෙදා ගන්න.
  • ජනප්‍රියතාවය සීමා කරනු පිණිස ඔබට ඔබගේම හැෂ් ටැග් භාවිතා කිරීමටද පුළුවන. (නමුත් ඔබගේ පින්තුරය ගැන අපහට දැන්වීමට අමතක නොකරන්න)
  • ජනප්‍රියත්වයෙන් මගහැරීම පිණිස myhappyday (at) 100happydays.com යන ලිපිනයට ඊමේලයක් එවීමට ද හැකිය.

ඔබ දැන් සුදානම්. :)

mini-prints-main1

ඇයි මා මෙය කරන්නේ ?

 

මෙම අභියෝගය සාර්ථකව නිම කිරීමෙන් ඔබ:
– වඩාත් සතුටුවන්නේ කුමකින්දැයි නිරීක්ෂණය කරුණු ඇත.
– සැමදා වඩා හොඳින් සිටිනු ඇත.
– අන් අයගෙන් ඔබ වඩාත් හොඳ සැලකීමක් ලබනු ඇත.
– ඔබගේ ජීවිතය කොතරම් වාසනාවන්තදැයි දැනගනු ඇත.
– වඩාත් සුභවාදී වෙනු ඇත.
– දින 100 ඇතුළත ආදරයෙන් බැඳෙනු ඇත.

 

Visit www.100happydays.com/done, tell us the story of your challenge and get 100 happy moments printed. Voilà!

සුදානම්ද ?

  

Interested  In  Participating  In  The  Positive  Psychology  Experiment?